Advertizine for free

ඔන්න යාලුවනේ අපි ඔයාලගේ බ්ලොග් එකේ ඇඩ් නොමිලයේම පෙන්න කල්පනා කලා  හැබැයි පොඩි කොන්දේසියක් තියනවා. ඔයාල පෙන්නන ඕන ඇඩ් එක හදලා විස්තරයි, ඔ... thumbnail 1 summary
ඔන්න යාලුවනේ අපි ඔයාලගේ බ්ලොග් එකේ ඇඩ් නොමිලයේම පෙන්න කල්පනා කලා 

හැබැයි පොඩි කොන්දේසියක් තියනවා. ඔයාල පෙන්නන ඕන ඇඩ් එක හදලා විස්තරයි,
ඔයලගේ බ්ලොග් එකේ එකයි අපිට එවන්න. එතකොට අපි ඔයාලගෙ බ්ලොග් එක බලලා හොදනම් ඔයාලට එකක් එවනවා. ඔයාල ඔයාලගේ බ්ලොග් එකේ side බාර් එකක අපි එවන html codes
හරි, ඉමේජ් එක හරි දාන්න ඕනේ.. ඔන්න ඔහොම තමයි අපි දෙගොල්ලොම සහජීවනයෙන් බ්ලොග් කරන්නේ.


නොමිලේ දැන්වීම පෙන්වන කාලය තුල දැන්වීම ගැන කිසිදු වගකීමක් බාර ගනු නොලැබේ. 

මෙන්න අපේ e mail එක send කරන්න ඔයාලගෙ බ්ලොග් එකේ විස්තර

pasinduppm935@gmail.com