Friday 19 February 2016

free mouse pad

මම මේක ගත්තේ අපේ විශ්ව ප්‍රභාතිය අය්යගෙ http://allsevennet.blogspot.com/  බ්ලොග් එකෙන් ඔන්න එතින් ඉස්සෙල්ලම ඒක කිව්ව නතුව බෑනෙ. මාතෘකාව ... thumbnail 1 summary
මම මේක ගත්තේ අපේ විශ්ව ප්‍රභාතිය අය්යගෙ http://allsevennet.blogspot.com/ බ්ලොග් එකෙන් ඔන්න එතින් ඉස්සෙල්ලම ඒක කිව්ව නතුව බෑනෙ.


මාතෘකාව දැක්කම මොනවද හිතුනේ??  සමහරවිට කස්ටියට හිතෙන්න ඇති මේක බොරුවක් කියලත්... එත් මේක 100%ක් සත්‍ය කතාවක් !!
අද කියන්න යන එක ගැන නම් සමහරවිට යාලුවෝ දන්නවත් ඇති. එත් නොදන්න අයටයි මම අද මේ කියලා දෙන්න හදන්නේ. අද කියන්න යන්නේ නොමිලේම Mouse Pad ( මවුස් පෑඩ් ) එකක් අපේ ගෙදරටම ගෙන්න
ගන්න පුලුවන් පොඩි ක්‍රමයක් ගැනයි. අද කාලේ ඉන්න කිරි බොන පොඩි එකත් දන්නවා මවුස් පෑඩ් එකක් කියන්නේ මොකක්ද කියලා. ඉතිං මවුස් පෑඩ්එකක් කියන්නේ මොකක්ද කියලා මම අමුතුවෙන් කියන්න ඕනයැ..
මවුස් පෑඩ් එකක් කියන්නේ නම් එච්චර වටිනා දෙයක් නෙමෙයි. ඒත් මේක නොමිලේ ලැබෙන චාන්ස් එකක් නිසා අතාරින්න එපා. නොමිලේ දෙනවා කිව්වොත්, කස්ටිය කඩු පාරක් උනත් කන්න ලෑස්තියි කියලා මම දන්නවා.
බොරු ඕන නෑ, මමත් දැන් මවුස් පෑඩ් 2 ක්ම ගෙන්න ගෙන තියෙන්නේ. ඔයාලත් ගෙන්න ගෙන බලන්නකෝ. දැන් මේක බොරුවක් කියලා හිතෙන අයට, මම මේක ඇත්තක් කියලා ඔප්පු කරන්නම්.
මෙන්න මේ යට තියෙන්නේ මම ගෙන්න ගත්ත මවුස් පෑඩ් එක.


දැන් කස්ටියට එහෙනම් මේක විස්වාසයිනේ....
හරි හරි දැන් අපි post එක පැත්තට යමුකෝ.... කරන්න තියෙන්නේ පොඩි දෙයයි.
මේ විදියට ගෙදරටම මවුස් පෑඩ් එකක් ගෙන්න ගන්න අපිට උදවු වෙන්නේ TomTop කියලා වෙබ් සයිට් එකක්. අපි මේකට ගිහින් Register උනාම අපිටPoints 70ක් හම්බ වෙනවා. ඒ Point අපිට වැදගත් වෙන්නේ ඇයි කියලා ඉදිරි පියවරකදි මම විස්තර කරනවා.

දැන් බලමු වැඩේ කොහොමද කරගන්නේ කියලා.

හරි ඉස්සෙල්ලම මෙන්න මේ TomTop වෙබ් සයිට් එකට ගිහින් Register Click කරන්න. ඔන්න පහළ පින්තුරයෙත් තියෙනවා.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]




Register ක්ලික් කරපු ගමන් ඔයාලට මෙන්න මේ වගේ Page එකක් එනවා, එතන පුරවන්න තියන ඒවා ටික පුරවන්න. මෙතැනදී ඔයාලගේ නම අහනවා.ඒකට තමන්ගේ ඇත්ත නම දෙන්න. එහෙම නැත්නම් එතන තියන Sign In With කියන තැනින් ඔයාලගේ FB , Twitter , Google+ වගේ ගිණුමකින් Log වෙන්න.

මේ පහල පින්තූරයේ තියෙන විදියට, Sign Up for Newsletter කියන ඒකටත් මතක ඇතුව Tick එකක් දාන්න. ඒක දැම්මේ නැත්තම් අපිට points 50ක් විතරයි ලැබෙන්නේ.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



දැන් , ඒ සියල්ලම හරියට සම්පුර්ණ කරලා Submit කරාම මෙන්න මේ වගේ එකක් එයි.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]




ඊලගට ආයෙත් TomTop සයිට් එකේ Home Button එක ක්ලික් කරන්න. ඒක තියෙන්නේ වම අත පැත්තේ උඩම...Home Page එකට ආපුවම ඔයාලට පෙනෙයි See All Categories Menu එකට ට්කක් යටින් FREE GIFT කියලා තැනක්. ඒක Click කරන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



ඒක ක්ලික් කරාම අලුත් Tab එකකින් මේ Page එක එයි. ඒකෙදි ඒකෙ තියන Add To Cart කියන එක Click කරන්න. ඔයාල Click කරපු ගමන් ම View Shopping Cart කියලා 1ක් පහළට ඒවි. දැන් ඒක
Click කරන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



ඊලගට එන Page එක ගොඩක් වැදගත්. මම කිව්වනේ මේ සයිට් එකේ Register වෙනවට අපිට Points 70ක් හම්බ වෙනවා කියලා. දැන් තමයි ඒ Point ටික අපි ප්‍රයෝජනයට ගන්නේ. හරි දැන් ඇවිල්ලා තියන Page එකේ තියනවා Tomtop Points කියලා තැනක්. එතෙන්ට මතක ඇතුව 70 කියල දාලා Apply Points කියන එක ක්ලික් කරන්න. මේක නොකළොත් අපිට මවුස් පෑඩ් එක ගෙන්න ගන්න ලැබෙන්නේ නෑ.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



Point 70 කියල දාලා,  Apply කරාට පස්සේ මෙන්න මේ Page එක එනවා. ඒකේදි Proceed To Checkout Click කරන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



ඊලගට එන්නේ අපිට මේ Billing Information Form එක. ඒකත් නිවැරදිව පරිස්සමට පුරවන්න. ඇත්තම කියනවා නම් මේක තමයි වඩාත් ම සැලකිල්ලෙන් පුරවන්න ඕන. ගෙදර ලිපිනය එහෙම දෙපාරක් තුන්පාරක් ම බලන්න. නැත්නම් වෙන ගෙවල් වලට යාවි. මෙතැනිදී ඔයාලගේ නමට, ඇත්තම නම දෙන්නත් මතක තියාගන්න. ඔන්න පිනතුරයකුත් තියෙනවා.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



තව එකක්, ඔයාලගේ ගමේ Postal Code එක දන්නේ නැත්නම් මෙන්න මේක Download කරගෙන, Postal Code එක ලේසියෙන්ම හොයා ගන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]





ඕක download කරගෙන open කළාම, Post Office Name කියන තැනට, ඔයාල අයිති තැපැල් ප්‍රදේශයේ නම ගහලා search කරන්න. එතකොට Postal Code එක ලැබේවි. ඔයාල අයිති තැපැල් ප්‍රදේශයේ නම දන්නේ නැත්තම්,අම්මගෙන් හරි තාත්ගෙන් හරි අහලා බලන්න. එයාලා දන්නවා........... හරියට සම්පුර්ණ කරාට පස්සේ Continue ක්ලික් කරන්න.

ඊලගට තියෙන්නේ Shipping Method එක තෝරන්න. ඒකට ඔය පහළ පින්තූරයේ තියන එව්වා ටිකත් ඒ විදිහටම තෝරලා Continue Click කරන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

\


දැන් අපිට එන Payment Information එකෙන් Pay with points තෝරලා Continue Click කරන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


ඊලගට එන Order Review එකෙන් Place Order Click කරන්න.



අම්මෝ !!! ඇති යාන්තම් ඔක්කොම ටික කරලා ඉවරයි. වැඩේ ඉවර උනාම මෙන්න මේ වගේ එකක් එයි........
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


දැන් ඔයාල අර පුරවපු Form වලට දීපු E-Mail එකට Mail එකක් එන්න ඕනේ අපේ Order එක Shipped කරා කියලා. මේ Mail එක එන්න සමහර විට දවස් 2ක් 3ක් විතර යන්නත් පුලුවන්. ඒ නිසා ඒක ගැන කලබල වෙන්න එපා. මෙන්න තියනවා එන Mail එක...... මේ තියෙන්නේ මට ආපු mail එක.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

මේකේ කියලා තියෙන්නේ නම්, 2013-09-10 වෙනිදා තමයි මගේ මවුස් පෑඩ් එක නැව් ගත කරලා තියෙන්නේ. එත් මට මවුස් පෑඩ් එක ලැබුනේ නම් 2013-09-23 වෙනිදා...දවස් 13ක් ගිහින් තියෙනවා....සති 2ක් විතර...

අන්තිම වශයෙන් තව එක දෙයක් කියන්න ඕන. කාට හරි කෙනෙක්ට ඕන නම් මවුස් පෑඩ් 2ක් 3ක් විතර ගෙන්න ගන්න, එක මවුස් පෑඩ් එකකට එක account එක ගානේ හදන්න වෙනවා. එතකොට තමන්ගේ නම, ලිපිනය වගේ ඒවා හැම account එකටම නිවැරදි ව දෙන්න. හැම account එකේම එකම විස්තර තිබුනට අවුලක් නෑ. ඒත් එක account එක ගානේ email නම් ඕන වෙනවා. එක email එකකින් හදන්න පුළුවන් එක account එකක් විතරයි.. !!
දැන් එහෙනම් ඔන්න වැඩේ හරිනේ.....  වැඩේ කොහොමද කියල Comment පාරකුත් දාලම යන්න හොදේ.... නැත්තම් ඉතින් හරි නෑනේ !! කස්ටියට, අවුලක් තියෙනවා නම් ඒත් Comment කරන්න..
ඕං මං ගියා ඈ..... !!!




copy right :: http://allsevennet.blogspot.com/