Saturday 20 February 2016

english lesson 1

මේ   බ්ලොග්   සයිට්   එක   අලුතින්   පටන්   ගත්ත   බ්ලොග්   එකක්   නිසා   බ්ලොග්   පෝස්ට්   ලියද්දි   වෙන   අතපසුවීම්   ගැන   පහලින්... thumbnail 1 summary

මේ බ්ලොග් සයිට් එක අලුතින් පටන් ගත්ත

 බ්ලොග් එකක් නිසා බ්ලොග් පෝස්ට් ලියද්දි වෙන

 අතපසුවීම් ගැන පහලින් කොමෙන්ට් කරන්න අමතක

 කරන්න එපාඕගොල්ලො දන්න බ්ලොග්  මට කියන්න හොදේ....
දැන් අපි වඩේට බහිමු නේ....
අද මම කියල දෙන්න යන්නෙ සරල  වාක්ය කිහිපයක්1)      මට සමාවෙන්න ඔබ සොයමින් සිටින පොත මේ මොහොතේ අප සතුව නැත.
          I am sorry we don’t have the book you are looking for at this time.
2)      සිල්වා මහතා ඔහුගේ දුරකතනය අස්ථානගත වීම සම්බන්දව පොලීසියට පැමිණිලි කලේ .
         Mr. silva made complain to the police regarding the lost of his phone.
3)අප විද්යාලයේ සුදුසුකම් ලත් බොහෝ ගුරුවරු බොහෝ කාලයක් තිස්සෙ උගන්වා තිබේ.
         The qualified teachers in our school have been teaching children for a long time.
4)මම ප්රමද වූ නිසා මට වෙලාවට පාසලට යාමට නොහැකි විය.
          As I was late this morning I couldn’t go to school on time. 
5)ඔහු මට කී දෙයින් මට අදහගන්න බැරි වුණා.
         I was flabbergasted of what he said to me.     
6)ගුරු උර්තිය ලෝකයේ ඇති උතුම්ම ‍රැකියාවයි.
         Teaching is the noblest profession in the world.
7)මම දන්නේ නෑ සහ මට දැනගන්න ඕනේ නෑ ඔබ කව්ද කියලා.
        I don’t know and I don’t care to know who you are.
8)ඔහු මා කීදේ නෑහුනා වගේ සිටියා.
        He gave a deaf ear to what I said.
9)මේ වක් ඉන්ග්රීසියට පරිවර්තනය කරන්නේ කෙසේදැයි ඔබට මට කියන්න පුලුවන්ද?
       Can you tell me how to translate this sentences in to English.
10)මිනිසුන් විවිධාකාරය නමුත් ඔවුන් තමා ගැන විතරක් සිතමින් කටයුතු කරනවා.
       People are different they work being selfish.
මම මේ පෝස්ට් එක දැම්මේ නොදන්න අයට නමුත් දන්න අයත් මට පහල ඉමේජ් එක උඩ click  කරලා මට සහයෝගයක් දේවි කියලා මම හිතනවා...
පහල ඉමෙජ් එක click නොකර යන යටත් පින් මොකද ඕගොල්ලො දන්නව ඇති ඒක  කරා කියල මට හරියට රුපියලක් වත්  හෝ 0.01$ වත් ලබෙන්නෑ කියලා.

ලන්කාවේ කොල්ලෙක්ගේ මේ වඩේට උදව්වක් කරපු ඔයාලට ස්තූතියිතව පොස්ට් එකකින් හමුවෙමු.